හරි දැන් ඔයලා new project open කරගෙන තියෙන්නේ...
දැන් ඔයාලට පේනවා මන් පල්ලෙහ රූපේ පෙන්නල තියන විදිහෙ spread sheet එකක්,එකෙ තමයි අපි අපෙ schematic (circuit) එක ඇද ගන්නෙ.schematic එක කියන්නෙ අපි හරියට පෑනක් අරගෙන අපිට ඔන circuit එක කොලේක ඇදගන්නව වගේ වැඩක්...වචනෙ ලොකු උනට බයවෙන්න...