මේ 1928 මූටන් නෙවෙයි!!!
ඔන්න එක පොහොසත් මහත්මයෙක්, තමුන්ගේ පෙම්වතියත් එක්ක, පැරිස් නුවර සුපතළ ලුකාස් කාර්ටන් අවන්හලට ගිහින්, රොත්ෂිල්ඩ් – 1928 මූටන් වර්ගයේ වයින් ඇණවුම් කළා.
වේටර්වරයා ලොකු වයින් බෝතලයක් ගෙනත්, රස බැලීම සඳහා එයින් චුට්ටක් වීදුරු දෙකට වත් කළා.
දැන් ඉතින් මේ ප්රංයශ වෙටරුත්, අර...