මාත් ගත්තා ඕකක් දැන් මාස 3ක් ඇති. 1000cc turbo highest grade.
පට්ට වාහනේ.
තෙල් කරනවා 15km/l (මම ගොඩක් accelerate කරනවා)
ගොඩක්ම options මේ range එකේ ගානට වෙන වාහනයක හොයා ගන්න බෑ. (360 cam, radar breaking, cruise control, paddle shifters, android auto supporting car setup, dual multi function...