මගේ life එකේ toughest ලෙසන් එක මම මෙහෙම ලියලා fullstop තියනවා හැම දේටම.
මම ඩොක්ට කෙනෙක්. ලොකු කට්ටක් කාලා නලාව දාගත්තෙ. මේ පාර තමයි ඔක්කොම exam ටික ගොඩ දා ගත්තෙ කීප පාරක් fail වෙලා. දැනුත් වැඩ කරන ගමං ලෙඩ්ඩු ටික බලලා ඉවර වෙලා කදුලු හොටු පෙරාගෙන එයා ගැන කල්පනා කරන ගමං මගේ කතාව ලිව්වොත් මටම...