Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගොං කතා කිහිපයක්
Red_frame උඹ අදත් ඇන ගත්තා වගේ නේද ශේප් වෙයන්
Chivo
Post #52
Jun 6, 2017
Forum:
ElaKiri Talk!
ස්වයං වින්දනයෙන් පසු දැනෙන හෑඟීම
Red_frame නාගෙන වගේ
Chivo
Post #43
May 21, 2017
Forum:
ElaKiri Talk!
ඇඩ්මින් වෙත
උඹ කිව්වෙ නැත්තන් මම තාම අරූට බැණ බැණ පවු පුරෝ ගන්නවා
Chivo
Post #27
May 9, 2017
Forum:
ElaKiri Talk!
ඇඩ්මින් වෙත
උඹ කියපු කතාවත් ඇත්ත බන්, මන් අර ත්‍රෙඩ් එකත් කියෙව්වා, එක අතකින් පවු බන් එහෙම එවුන්,
Chivo
Post #25
May 9, 2017
Forum:
ElaKiri Talk!
ඇඩ්මින් වෙත
සිරා
Chivo
Post #22
May 9, 2017
Forum:
ElaKiri Talk!
ඇඩ්මින් වෙත
මොනවාද යකෝ උගෙන් ඉගෙන ගන්න තියෙන්නෙ?? ,මම කිව්වෙ මම් ගැන නෙමෙයි, බලහන් ඉස්සරහ එහෙම ඌ දාපුවට බැණපු එවුන් දැන් කිසිම ගාණක් නෑනේ , උනුත් ඒ වගේ වෙලාද??
Chivo
Post #19
May 9, 2017
Forum:
ElaKiri Talk!
ඇඩ්මින් වෙත
ඇයි උඹ හිනා වෙන්නෙ??
Chivo
Post #3
May 9, 2017
Forum:
ElaKiri Talk!
ඇඩ්මින් වෙත
මේකෙ ඉන්න අර tupac97 පො*%* බෑන් කරලා දාන්න බැරිද?? හොඳට ඉන්න කොල්ලෝ ටිකත් කොලු කාරයො කරනවා, ඒ පෝස්ට් වලට බනින්න එකෙක් වත් නෑ දැන්, ඌ එළකිරියම කාලා
Chivo
Thread
May 9, 2017
Replies: 26
Forum:
ElaKiri Talk!
මැරෙන්න හිතිලා තියෙන්නේ
ඉක්මනට,සුව,වෙන්න කියලා ප්‍රාර්ථන කරනවා
Chivo
Post #301
Apr 14, 2017
Forum:
ElaKiri Talk!
ලොකු ප්‍රශ්නයක් මචන්ලා 😕
නෑ නෑ අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
Chivo
Post #35
Apr 13, 2017
Forum:
ElaKiri Talk!
tv series top 10
01 Breaking bad 02 Game of Thrones 03 Teen wolf 04 NARCOS 05 The 100 06 walking dead 07 Vikings 08 sopranos 09 Strangers things 10 Under the Dome
Chivo
Post #21
Apr 13, 2017
Forum:
ElaKiri Talk!
ලොකු ප්‍රශ්නයක් මචන්ලා 😕
මෙහෙම කරාන් ගෑණිට ශේප් එකේ කියපන් උඹලාගේ අම්මලා තාම හණමිටි අදහස් තියෙන අය , ඒක නිසා කියන ඒවා ගණන් ගන්න එපා කියලා, උඹගේ අම්මාට ශේප් එකේ කියපන් ගෑණි අමුතු විදිහක් අනම් මනම්, වැඩේ ගොඩ
Chivo
Post #33
Apr 13, 2017
Forum:
ElaKiri Talk!
මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ
කස්ටර්මර් ඒජන්ට්ස්ලා හැටියට අපිට පුලුවන් ඔයලගෙ අදහස් ,යෝජනා කියන්න ඒකට අපේ වෙනම සෙක්ශන් එකක් තියෙනවා,
Chivo
Post #58
Apr 9, 2017
Forum:
ElaKiri Talk!
මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ
ඩිකෝඩර් එක රීසෙට් කරලා බලන්න, රිමෝට් එකේ කහපාට බට්ටන් එක ප්‍රෙස් කරන් ඉන්න ඊට පස්සෙ reset menu එක එයි, පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් 0000 දෙන්න, ප්‍රශ්නයක් ආවොත් කස්ටර්මර් කෙයා කෝල් කරන්න (Dtv)
Chivo
Post #55
Apr 9, 2017
Forum:
ElaKiri Talk!
මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ
ඔයාගෙ ගැටළුව කියන්න
Chivo
Post #52
Apr 9, 2017
Forum:
ElaKiri Talk!
මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ
ඩේටා පවිච්චි කිරීමේදී ගැටළුවක් තියේ නම්, ඩේටා කවුන්ට් කරන මෘදුකාංගයක් දාලා බ්ලන්න , නැත්තන් කම්ප්ලේන් එකක් දාන්න
Chivo
Post #51
Apr 9, 2017
Forum:
ElaKiri Talk!
මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ
ඔයා අප්ඩේට් එකෙන් පස්සෙ ඩිකෝඩර් එක reset කළාද?? එහෙම කළේ නැත්තන් රිමෝට් එක අරන් කහපාට බටන් එක ටිකක් වෙලා ඔබන් ඉන්න ඊට පස්සෙ reset මෙනු එක එයි, පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් 0000 දෙන්න, ගැටළුවක් තියෙනවා නම් Dtv කස්ටර්මර් කෙයා කතා කරන්න
Chivo
Post #50
Apr 9, 2017
Forum:
ElaKiri Talk!
මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ
උසාවි නියෝගයකින් තොරව details දෙන්න බෑ
Chivo
Post #49
Apr 9, 2017
Forum:
ElaKiri Talk!
මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ
අවුරුදු offers ගැන තාම සාකච්ඡා කරනවා, ඉදිරියේදි දැනුවත් කරන්නම්
Chivo
Post #47
Apr 9, 2017
Forum:
ElaKiri Talk!
මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ
අපේ වෙබ් පේජ් එකට ගිහින් careers සිලෙක්ට් කරන්න
Chivo
Post #46
Apr 9, 2017
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
6
Next
1 of 6
Go to page
Go
Next
Last
No contents
Top
Bottom