ඇඩ්මින් වෙත

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මොනවාද යකෝ උගෙන් ඉගෙන ගන්න තියෙන්නෙ??
    http://www.elakiri.com/forum/showthread.php?t=1794041

    උදාහරණයකට මේ Thread එකෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා... :yes:

    මම කිව්වෙ මම් ගැන නෙමෙයි,
    ඒක ඇහුවේ විහිළුවට පුතී... ;)

    බලහන් ඉස්සරහ එහෙම ඌ දාපුවට බැණපු එවුන් දැන් කිසිම ගාණක් නෑනේ , උනුත් ඒ වගේ වෙලාද??
    ඒ වගේ වෙලා නෙවෙයි, බැනලා වැඩක් නෑ කියලා දන්නවා. :D
    හැදෙන එකෙක් නම් එකපාරක් දෙපාරක් කිව්වම අහනවා. අහලා තමුන්ම ඒකේ වැරැද්ද දැකලා හැදෙනවා.
    අහන් නැති එකාට කොච්චර කිව්වත් කියලා වැඩක් නෑ... :no:
    ඌ දකින්නේ ඒකේ හොඳ නම් කරන්න දෙයක් නෑ. :)
     
    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    Dishta Didin:21602783 said:
    මොනවාද යකෝ උගෙන් ඉගෙන ගන්න තියෙන්නෙ??
    http://www.elakiri.com/forum/showthread.php?t=1794041

    උදාහරණයකට මේ Thread එකෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා... :yes:

    මම කිව්වෙ මම් ගැන නෙමෙයි,
    ඒක ඇහුවේ විහිළුවට පුතී... ;)

    බලහන් ඉස්සරහ එහෙම ඌ දාපුවට බැණපු එවුන් දැන් කිසිම ගාණක් නෑනේ , උනුත් ඒ වගේ වෙලාද??
    ඒ වගේ වෙලා නෙවෙයි, බැනලා වැඩක් නෑ කියලා දන්නවා. :D
    හැදෙන එකෙක් නම් එකපාරක් දෙපාරක් කිව්වම අහනවා. අහලා තමුන්ම ඒකේ වැරැද්ද දැකලා හැදෙනවා.
    අහන් නැති එකාට කොච්චර කිව්වත් කියලා වැඩක් නෑ... :no:
    ඌ දකින්නේ ඒකේ හොඳ නම් කරන්න දෙයක් නෑ. :)

    උඹ කියපු කතාවත් ඇත්ත බන්, මන් අර ත්‍රෙඩ් එකත් කියෙව්වා, එක අතකින් පවු බන් එහෙම එවුන්,