1. Chivo

    මං මොකෝ කරන්නෙ??

    මම thanks කළා බන් දැන් හරි
  2. Chivo

    මං මොකෝ කරන්නෙ??

    තෑන්ක්ස් කරාට අවුලක් නැද්ද බන්?? අනිත් එවුන් මටත් බණීද?
  3. Chivo

    මං මොකෝ කරන්නෙ??

    මං මොකෝ කරන්නෙ?? Fb එකේ ලංකාවෙ ප්‍රසිද්ධ පේජ් එකක මම දාපු කමෙන්ට් එකකට කොල්ලෙක් රිප්ලයි කරලා තියනවා මම ලස්සනයි කියලා, ගොඩක් එවුන් ඒ කමෙන්ට් එක ඇතුලෙම උට බණිනවා අම්භානෙකට පොන්නයා, කොළු කාරයා අනං මනං කියලා, මං මොකෝ බන් උට කියන්න ඕනි?? අනිත් උන් වගේම බණින්නවද? නැත්තන් thanks කියනවද? (ජීවිතේ 1...
  4. Chivo

    කෙල්ලගේ/ වයිෆ් ගේ කකුලේ ඇගිලි වලට ආසද?

    මට නම් කොයි කෙල්ලගෙත් ඊයා
  5. Chivo

    Lankawe patta mens modelsla. Lajjai yako LOL

    පවු බන් මොනවා වුණත් කොල්ලෝ නේ, අනික ඔය ෆිට් බොඩි තියෙන වුණුත් ඇඟ හදන් නිකන් ඉන්නවා ම්සක් මේවට යන්නෙ නෑනේ, මුන් හරි මේකට ඉදිරිපත් වෙච්ච එක ගැන ලාංකිකයෝ විදිහට සතුටු වෙමු, (ඇඟ හදා ගන්න ට්‍රයි එක දෙන්න ඇති, ගොඩක් මහන්සි වෙන්නත් ඇති මේකට ඒත් බැරි වෙන්නැති බන්, අපි මේ වගේ හිනා වෙනව දැක්කොත් උන්ට...
  6. Chivo

    breaking bad සික් එක

    ඔව් බන් ගොනෙක්
  7. Chivo

    කසාඳ භිය

    Same here
  8. Chivo

    කසාඳ භිය

    ඔක්කොම එකම බෝට්ටුවෙ
  9. Chivo

    කසාඳ භිය

    :(
  10. Chivo

    breaking bad සික් එක

    ඔව් බන් වේ*
  11. Chivo

    breaking bad සික් එක

    Prison break හරි නෑ මට නම්
  12. Chivo

    breaking bad සික් එක

    There are a lot of ineresting things in the show, can't spec one, you should try watching it
  13. Chivo

    breaking bad සික් එක

    Love
  14. Chivo

    breaking bad සික් එක

    නෙදකින්
  15. Chivo

    breaking bad සික් එක

    ලොල්
  16. Chivo

    breaking bad සික් එක

    ඔරිජිනල්ස් බැලුවා මට හරි නෑ ඒක
  17. Chivo

    breaking bad සික් එක

    සිරා බන් ලොකේෂන් එහෙම පට්ට ඒකෙ
  18. Chivo

    breaking bad සික් එක

    Narcos බලලා ඉවරයි
  19. Chivo

    කසාඳ භිය

    ඒ මන් කසාඳ බඳින්න බයයි බන්, බයයි කියන්නෙ මට හිතෙනවා මට වගකීම් දරන්න බෑ කියලා උඹලත් මෙහෙමද??

    No contents