මෙන්න මේකෙ තියනවා ඔක්කොම වගේ කුරියර් ගැන්සිය
http://lankanames.lk/hotels-travels-transport/courier-services.html
ඕකේ සමහරක් එව්වා ඩොමෙස්ටික් විතරයි, මෙහෙ නම් ප්‍රොන්ටෝ එක තමයි ඉතින් ඩොමෙස්ටික් එව්වා හොදට කරන්නේ. අනිත් අයට කොහොමද දන්නේ නැහැ.
කස්ටම් සින් දැන ගන්න මෙන්න මේ එක කරන්න...