YAMAHA_FZ_ගන්න_කලින්

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
mokada machanla godak aya tvs bike hoda na kiyala kiyanne ? Aththatama oya kiyana tharamma tvs bike hari nadda ?
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා දන්න කෙනෙක් කියනවාද yamaha service center ඒක දැන් කොහේද තියෙන්නේ කියලා
    නැත්තම් පිටිපස්සේ සිග්නල් ලයිට් ඒකක් ගන්න තැනක් :confused:
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචන්ලා දන්න කෙනෙක් කියනවාද yamaha service center ඒක දැන් කොහේද තියෙන්නේ කියලා
    නැත්තම් පිටිපස්සේ සිග්නල් ලයිට් ඒකක් ගන්න තැනක් :confused:

    signal light full ekak 700/- wenawa. e fz ekakda tiyenne?
     

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ත්‍රෙඩ් එක පරණ උනාට විස්තර ටික තව අවුරුදු ගානක් වටිනවා. ඉන්දියන් බයිසිකල් වලට ලක්ස ගණන් වියදම් කරන එක අමුම අමු මෝඩ කමක්.

    uba mulin bike 1 aran pennanko
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    uba kiyala tiyena dewal nam wela naha bn,mam danna kee denak gawa fz tynawada.. ohoma awul naha.hama bike ekkama podi podi faults tynawa but me bike eke nam ochhara uba kiyana taram loku faults naha..ekko ee bike eka aapuma dawas wala tiyenna athi ehema awul,mokada market ekata aluthenma launch karanakotamane..eewunata dan ana models wala nam ohoma adupadu mokuth naha.mamath ganna inna ee nisa hoyala baluwa.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මෙව්වට නොදෙන රෙප් කොහට්ට දෙන්නද කියහන්කෝ
    +15 අකවුන්ට් එකට දැම්මා

    තව තවත් මෙහෙම විස්තර දාපන් ලොක්කා
    ජයෙන් ජය!!
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Ado bn Mama Fatta Asawen Unne Fz Akak Ganna...:sorry:
    Mha Kunu Godakne bn....Onnae Redda..:angry:rep
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේ විස්තර කියලා මිනිස්සු බේරගන්නවට උබට පින් බං !
    ඇයි බං මෙච්චර ඉන්දියන් බයික් ගන්නේ මිනිස්සු ???? අපරාදේ සල්ලි:oo: