ආසිකි අම්මා ගුන්ඩුම්! ඩුම්!! ඩුම්!!! කීවලූ කියහල්ලකෝ..
රන්දිකේ මලයා කියනකම් දන්නේ නැහැයි කියහල්ලකෝ බොලව්. මල් පප්පා මලයාත් ඇහුවා මේ ගැන. මම ඉතින් දන්නවැයි හාන් කවිසියක්. හි හී...
දැන් මේන්න මේකයි සීන් කෝන් එක.
ප්‍රථමයේන් උත්තරේ දීපු කේනාට මම හාච්චියක් දේනවා තෑග්ග හැටියට...