Halo dan ati ban matmekata set wenawa
man kalin meka damma ban 7 waladi
dan mage duwanne 8.1 ban ekata wada karyda ban meka?
awlk na dalama balamuklo
math 8.1 apuruwata lassanata weda math mekamai download kale 




මචංලා...
මමත් try කලා පුළුවන් හැම විදිහකටම... එක විදිහකටවත් connect වෙන්න බෑනේ..?
COD 4 Multiplayer Patch පවා දාල බැලුව. Punkbuster එකේ කොච්චර බැලුවත් List එකේ COD4 පෙන්නන්නෙ නැහැ.
Connect වෙන්න බලන හැමවෙලාවකම....
එක්කෝ... Timeout කියල එනව
නැත්නම්... Your IP is banned කියල එනව.
Help anyone...??![]()