පුංචි තමයි, එත් ටිකක් සංවේදියි...
පේ‍්‍රමයේ සුන්දරත්වය ඇති කරන පරිසරයේ සෑම අංගයක් ම විරහවට පත් වූවන්ට දුක, වේදනාව, හුදෙකලාව වර්ධනය කිරීමට උපකාරී වන බව ඔබ දන්නවද...?
මේක මගේ හදවතට තදින්ම දැනුන සින්දුවක් (හැබැයි පොඩි කොටසක්).මට හිතුනා ඔයාලත් එක්ක බෙදාගන්න. කියන්න බලන්න මට දැනුන ඒ දේ ඔයාලටත්...