අම්පාර දිස්ත්රි.ක්කයේ පානම ප්ර්දේශයේ පිහ

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අම්පාර දිස්ත්රි.ක්කයේ පානම ප්ර්දේශයේ පිහ

    E-mail එකකින් ආවේ. සම්පූර්ණයෙන්ම උපුටා පළකිරීමක් බව කරුණාවෙන් සලකන්න.
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ක්‍රි.ව. [/FONT]9[FONT=&quot] සිට ක්‍රි.ව. [/FONT]21[FONT=&quot] දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ රජකළ මහා දාඨික[/FONT][FONT=&quot]මහා නාග රජතුමා විසින් බුදු සසුනේ දියුණුව උදෙසා මහා සංඝරත්නයට[/FONT][FONT=&quot]වැඩ සිටීම[/FONT][FONT=&quot]සදහා ගල්ලෙන් විසිහයක්[/FONT][FONT=&quot]සකසා පූජා කරන ලද මෙම ස්ථානය එකල මනි නාග පබ්බත යනුවෙන් හැදින්විය. එසේම[/FONT][FONT=&quot]නැගෙනහිර පළාතේ අරුගම්බේ අසල පිහිටි මුහුද මහා විහාරය තිබෙන ස්ථානයෙන්[/FONT][FONT=&quot]නැවෙන් ගොඩ බැසූ විහාර මහා දේවිය කාවන්තිස්ස රජතුමා සමග විවාහ වීමට පෙර[/FONT][FONT=&quot]ශාස්ත්‍ර[/FONT][FONT=&quot]අසා වෙලාව බැලු තැන නිසා එකල ශාස්ත්‍රවේලී[/FONT][FONT=&quot]වශයෙන් හැදින්වූ මෙම[/FONT][FONT=&quot]ස්ථානය මෙකල ශාස්ත්‍රවෙල ලෙස හදුන්වයි. මෙහි ඇති ගල්ලෙන්[/FONT][FONT=&quot]තුල සිගිරි[/FONT][FONT=&quot]බිතුසිතුවම් වලට සමාන සිතුවම් ඇඳ ඇත.[/FONT]

    [FONT=&quot]අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල නගරයට පහලින් වූ[/FONT][FONT=&quot]පානම ඇති දුෂ්කර[/FONT][FONT=&quot]ගම්මානයකි. එසේම මෙය නැගෙනහිර පළාතේ මුහුදුකරයේ වූ එකම සිංහල ගම්මානයද[/FONT][FONT=&quot]වෙයි. මෙහි වැසියන්ට[/FONT][FONT=&quot]අඩුපාඩු බොහෝය. ශාස්ත්‍රවෙල පිහිටි පිරිවෙනහි අවට[/FONT][FONT=&quot]පිහිටි පන්සල් කිහිපයෙන් වැඩම කරනු ලබන සාමනේර භික්ෂුන් වහන්සේලා[/FONT][FONT=&quot]විසිදෙනමක් ඉගෙනුම ලබමින් නේවාසිකව සිටියි. අවට පදිංචි සිංහල සිසු[/FONT][FONT=&quot]සිසුවියන්ද මෙහි ඉගෙනීම සදහා පැමිණෙයි. මෙහි ඇති අඩුපාඩු බොහෝය. ඉන් එකක්[/FONT][FONT=&quot]වන්නේ වන්දනාමාන කිරීමට බුදු ගෙයක් නොමැති කමයි. එහි වැඩවසන භික්ෂුන් වහන්සේලාට දන් වැළදීමට දානශාලවක් හෝ ඉගෙනීමේ කටයුතු කර ගෙනයන්න සුදුසු[/FONT][FONT=&quot]ගොඩනැගිලි නැත.මේ සමග ඇති ජායාරුප බලන්න[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මෙම ස්ථානයේ පිහිටි[/FONT][FONT=&quot]ගල්තලාව මත ආසනයක් පිහිටුවා ඒ මත බුදු පිළිමයක් නෙලා මහා සඟරුවනට වන්දනා[/FONT][FONT=&quot]මාන කටයුතු කර ගැනීමට පහසුකම් සලසා දීමටත්[/FONT][FONT=&quot]ලැබෙන මුදල් ප්‍රමාණය අනුව අවශ්‍ය ගොඩනැගිලි සදා දීමටත්[/FONT][FONT=&quot]අප බලාපොරොත්තුවෙමු. මවිසින් මෙම කටයුත්ත ඉතා ඉක්මනින්ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටිමි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ සදහා ඔබටත්[/FONT][FONT=&quot]දායවක වන්න හැකියාවක් තිබේනම්[/FONT], [FONT=&quot]ඔබගේ ආධාරය මේ සඳහා විවෘත[/FONT][FONT=&quot]කර ඇති කොමර්ෂල් බැංකුවේ[/FONT], [FONT=&quot]පිළියන්දල ශාඛාවේ අංක. [/FONT]8770005058 [FONT=&quot]දරන ගිණුමට බැර කිරීමට කටයුතු කරන්න [/FONT]



    77954409.jpg

    23855709.jpg

    [FONT=&quot]
    44899426.jpg

    [/FONT]
    [FONT=&quot]සංවිධායක කමිටුව[/FONT][FONT=&quot]වෙනුවෙන්[/FONT],
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]ගාමිණී[/FONT][FONT=&quot] නානායක්කාර[/FONT]
    [FONT=&quot]වරලත් ඉංජිනේරු/ කථිකාචාර්ය.[/FONT]
    [FONT=&quot]0714617769[/FONT]
    [FONT=&quot][email protected][/FONT]