මගේ ත්රෙඩ් එකට අදහස් දක්වපු, රෙප් දීපු, ඇවිල්ල බලල ගියපු හැම සහෝදරයෙකුටම බොහොම ස්තුතියි... මේවගේ දේවල්, උණවෙඩි, බීරංග, බට තුවක්කු අපි පොඩිකාලෙ සෙල්ලම් කරපු දේවල්... (තව පරණ දේවල් ගොඩක් තියෙනව) ඒවගෙන් අපිට විනෝදයක් වගේම අපූරු අත්දැකීම්, කණ්ඩායමක් එකතු වෙලා ගන්න අත්දැකීම් වගේ ගොඩක් දේවල් අපේ...