පැහැදිලිවම මචන්, හිතන්නකෝ රැ. 3000ක බිලක් කියන්නේ සාමාන්‍යයෙන් යුනිට් 180 - 200 ත් අතර ගානක යුසේජ් එකක් ගෙදර එනවා.
එතකොට සෝලා සිස්ටම් එකක් ලක්ෂ 10කට ගැහුවොත් ඒකෙන් මාසෙකම යුනිට් 600 ක් ජෙනරේට් වෙනවා. එකෙන් යුනිට් 200 ක් යුස් කරලා ඉතිරි යුනිට් 400 න් 300 ක් සීයීබී එකට දුන්නොත් මාසෙකට රැ. 6600 ක...