මට නිකමට හිතෙනවා මචන් පාරවල් උඩින් යකඩ/කොන්ක්රිට් ෆ්රෙම් එකක් ගහලා එක උඩ් සෝලා ෆාම් දාන්න පුලුවන් නම් රටේ ඉඩම් ටික ඉතුරුයි නේද කියලා.. රජයට පුලුවන් එහෙම පාරවල් උඩ සෝල ස්පේස් රෙන්ට් කරන්න උනත්[/COLOR][/SIZE]
Lankawe owa karanna puluwan unath karanne na ban.. apita e wage future ekak gana tawa...