1. kalhara96

    කෙල්ලෝ පාරෙ යන විදිය

    කෙල්ලෝ පාරෙ යන විදිය කෙල්ලෝ පාරෙ යන විදිය :lol::lol::lol::lol:
  2. kalhara96

    ඩොප්පි නකින් (Doppi Nakin) - Funky Dirt

    ඩොප්පි නකින් (Doppi Nakin) - Funky Dirt HSAV8eLiZU4
  3. kalhara96

    Research 1ක් සදහා සහයෝගයක්

    Research 1ක් සදහා සහයෝගයක් හිත මිතුරනි, අපගේ ව්‍යාපෘතියක් සදහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මෙම පෝරමය පුරවා ඔබේ සයයෝගය ලබා දෙන්න. Dear friends, please take a minute from your precious time to fill this form regarding our project . Click here to view the form :):):)
  4. kalhara96

    Code Sprint 2.0 - Inter University Hackathon

    Get Your teams registered ASAP Visit http://www.codesprint.lk/ :yes::yes::yes:
  5. kalhara96

    Watch This Video :love: Success is the best revenge

    https://www.facebook.com/gossiplankafanpage/videos/10154187682505719/
  6. kalhara96

    Microsoft Imagine Cup 2016 Winner ?

    ඔබේ අවoක අදහස කුමක් ද? :):):)
  7. kalhara96

    Ubuntu 16.04 Xenial Xerus Beta 2

    Just Installed :):):) Download Links
  8. kalhara96

    Winsys එකේ PHP-MySQL course එක කරපු අය ඉන්නවද?

    Winsys එකේ PHP-MySQL course එක කරපු අය ඉන්නවද? Winsys(Kollupitiya) එකේ PHP-MySQL course එක කරපු අය ඉන්නවද? http://www.winsys.lk/index.php?module=PHP-MySQL මේහේ හොදයිද බන්? ලෙක්චරර්ස් ලා එහෙම කොහොමද?
  9. kalhara96

    කොල්ලුපිටියෙ SLIIT එකේ

    කොල්ලුපිටියෙ SLIIT එකේ කොල්ලුපිටියෙ SLIIT එකේ OCJP(Oracle Java Exam) එකට ක්ලාස් ගියපු උන් ඉන්නවද? ගියපු උන් පොඩ්ඩක් විස්තර කියපල්ලකො මොකද වෙන්නෙ කියලා? Lecturers la එහෙම අව්ලක් නැත්ද? duration එක 64 hours කියල තිබ්බැට ඉවර වෙද්දි කොච්චර කල් යනවද බන්? Course Details
  10. kalhara96

    Singlish-සිoග්ලිශ්

    :lol::lol::lol: SOURCE
  11. kalhara96

    Gaming Controller/Joystick Help

    මචන්ලා PC එකෙන් games(new) play කරන්න පුලුවන් gaming pad/controller/joystick එකක් කියපන්කො,ගන්න තැනකුත් එක්ක.Ebay එකෙ ඔය 800 ට විතර තියෙන ඒව හරියන්නෙ නැද්ද බන්.වින්ඩෝස් 10 වලට අවුලක් නැතුව වැඩ කරයිද? RedLine ලගෙ නම් Logitech GPad F310 කියල එකක් තියෙනව(3500 ක්)
  12. kalhara96

    Xperia FlashTool උදව්වක්.......

    මචන්ලා මේකයි ප්‍රශ්නෙ... අපි දැන් වින්ඩෝස් 8/8.1/10 වල flashtool ඩ්‍රයිවර්ස් driver signature enforcement දාන්න කියන එක කරනවනෙ.ඒකෙන් OS එකේ සාමන්ය ක්‍රියාකාරිත්වයට මොකක්ම හෝ බලපෑමක් තියෙනවද කියල්යි දැනගන්න ඕනෙ....?
  13. kalhara96

    Windows 10 වලට Update කිරීම පිළිබදව උපදෙසක් දෙන්න

    Windows 10 වලට Update කිරීම පිළිබදව උපදෙසක් දෙන්න මචන්ලා 10 වල softwares,games crack බැරි සීන් එක ඇත්තද? අප්ඩේට් කරනවද නැද්ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ බන් තාම,එක එකා එක එක අවුල් තියෙනව කියන නිසා..... අප්ඩේට් එක ඇවිත් නම් හුගක් කල්... :sorry::sorry: උඹල අවසාන වෂයෙන් මොකද කියන්නෙ? :dull::dull:
  14. kalhara96

    මේ FaceBook මගුලක් නිසා....

    මේ FaceBook මගුලක් නිසා.... ........................... FB එකෙන් ඉස්සුවෙ bump plz :D:D:D
  15. kalhara96

    කෙල්ලෙක්ට කනේ පාරක් ගහන්න කිව්වම....

    කෙල්ලෙක්ට කනේ පාරක් ගහන්න කිව්වම.... කෙල්ලෙක්ට කනේ පාරක් ගහන්න කිව්වම කොල්ලො කියන දේ.. b2OcKQ_mbiQ "Because I'm a man" :):):) "girls shouldn't be hit not even with a flower" Repost නම් සොරි හොදේ :):):)
  16. kalhara96

    Arrow-Oliver(Stephen Amell) WWE වලට පැමිණේ... Attack එක බලන්න

    Arrow-Oliver(Stephen Amell) WWE වලට පැමිණේ... Attack එක බලන්න Arrow-Oliver(Stephen Amell) WWE වලට පැමිණේ... Attack එක බලන්න Yc1Gqz5eLW4 ගේම ඉල්ලලා match එකත් confirm වුනා... ApAT848X9L4 උඹලා මොකද හිතන්නේ මේ ගැන? :confused::confused::confused:
  17. kalhara96

    මෘදුකා0ග නිෂ්පාදනය ගෘහස්ථ කර්මාන්තයක් කර

    මෘදුකා0ග නිෂ්පාදනය ගෘහස්ථ කර්මාන්තයක් කර මෘදුකා0ග නිෂ්පාදනය ගෘහස්ථ කර්මාන්තයක් කරනවලු කියන්නේ... :lol::lol: මේක FB එකේ දැක්කෙ.උඹලගෙ අදහස මොකක්ද?
  18. kalhara96

    ලැප් 1ක් ගන්න උදව්

    ලැප් 1ක් ගන්න උදව් යාලුවනේ.... අපේ නැයෙක් ජපන් ගියා.එන ගමන් මට ලැප් 1ක් ගෙන්න ගන්න බැලුවෙ. මේ ලැප් 1ක හොදයිද? ගාන ¥ 125,500 ක් වගේ වෙන්නෙ.. Toshiba dynabook AB75 / RG PAB75RG-HUA Core i7 5500U (Broadwell) 2.4GHz / 2 core 1000 GB SSHD 8GB RAM Geforce GTX 950 M 4GB VGA 15.6 inches Full HD...
  19. kalhara96

    help to find an actress please

    machan me song eke duwata act karana actress wa dannawada? 2 weni winadiye 35 second eka balanna.yatin screenshot 1k damma.udaw karana samata +5 bagin demi. utN_q1kNNzA
  20. kalhara96

    ඇදගෙන නෑම - US Homosexual scene supportive pro pics

    ඇදගෙන නෑම - US Homosexual scene supportive pro pics පිටරට උන් කරන හැම රෙද්දම චොපි කරන්ඩ හදන අපේ එවුන් ඇදගෙන නානවා :lol::lol::lol::lol::lol::lol:

    No contents