මචන්ලා මේකයි ප්‍රශ්නෙ... අපි දැන් වින්ඩෝස් 8/8.1/10 වල flashtool ඩ්‍රයිවර්ස් driver signature enforcement දාන්න කියන එක කරනවනෙ.ඒකෙන් OS එකේ සාමන්ය ක්‍රියාකාරිත්වයට මොකක්ම හෝ බලපෑමක් තියෙනවද කියල්යි දැනගන්න ඕනෙ....?