ජීවිතය කියන්නේ කොච්චර සුන්දර දෙයක්ද?
සමහර වෙලාවට සිත් රිදවෙන විදියේ දේවල් සිද්ධ උනත් ජීවිතය කියන්නේ ඒ හැම දේකම එකතුවට නේද?
අපි හැමෝටම නැතත් ගොඩක් අයට සුන් දර ළමා කාලයක තියනවා...
පස්සේ අපි තරුණ වයසට ඇවිත් ආදරය කරන්න පටන් ගන්නවා
කාලය ගෙවිලා යනවා අපිත් අපි ආදරය කරන අයත් වයසට යනවා...එහෙම ගිහින් කවදා...