නෑ පුතේ එහෙම වෙන්නෙ කල ගෙඩි වල මුට්ටි වල මී මැස්සො හැදුවම.
මේක වෙනම ට්‍රික් එකක්. පැණි පෙට්ටි වලට රැජිනට නෝ ඇක්සස්.
තව විස්තර හොයලා බලන්න.
රැල්ලට කරන්න යන්න එපා. මේක කරන්න බෑ එහෙම සම්පූර්ණ ඉවසීමම යොදන්න වෙනවා වැඩේ ගොඩ දාගන්න.
ගෙදර හදන එකෙත් පොඩි කොසු තියනවා. රෑට ලයිට් එලියට ගෙට එනවා ඇවිල්ල...