1. Tikiril

    What is the most reliable iPhone to buy from 12,13,14,15

    මගෙ ලගත් තියෙන්නෙ 14 Pro Max එකක්, කිසිම අවුලක් නම් නෑ අප්ඩේට් වලින් වලින් වත්. Focus Mode configure කරල තියෙන්නෙ, නිදගන්න වෙලාවටයි Office Time එකටයි On වෙලා, Battery එක Low Power Mode දුවන්න. ඒ නිස battery අවුලකුත් නෑ.
  2. Tikiril

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    "Sri Lanka and rain, never ending love story.."
  3. Tikiril

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    https://me.webcric.com/watch-live-cricket-streaming-5.htm
  4. Tikiril

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ගේම් ගහනව වගේනෙ 🤮
  5. Tikiril

    Questions කොට්ටයක් ගන්න

    පුළුන්
  6. Tikiril

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    පක්කො boundary ලයින් එක එලියට තල්ලු කරල කලිනුත් කේස් එකක් ආව.
  7. Tikiril

    ජැකා මැරිල ගුපියනේ .

    මිනිය කරවල කරානම් කරේ ගෙදර උන්, උන්ටනෙ බැන්නෙ මිනිස්සු. සමස්ත රෝගීන් වෙනුවෙන් වෙන්ටිලේටර් එක ගලවපං කියන එකයි, මැරුණ මිනිහෙකුට සුබ ගමන් කියන එකයි දෙකක්.
  8. Tikiril

    iOS 17 Available

    මමත් දැම්ම (iPhone 14 Pro Max) අවුලක් නම් නෑ. වයිෆ් ගෙ iPhone 11 එකත් අප්ඩේට් කලා. තාම නම් ඔක්කොම හොදයි.
  9. Tikiril

    Lightning cable

    UGREEN
  10. Tikiril

    නැති වෙන්නේ බුදු බණ ඇහෙන කාලෙක ලැබුන මිනිසත් භවය බව.

    කොහේ ගියාද දන්නෑ. මෙතනින් ඉවර නම්?
  11. Tikiril

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Ado Afgan deserves this match win.
  12. Tikiril

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    Link plz?
  13. Tikiril

    උඹලාට හරි උඹලා දන්නා උන්ට හාට් කෙස් ආවේ මොන හේතු හින්දද?

    මාමණ්ඩි නැති වෙලා මාසෙකින් නැන්දම්මට හාර්ට් කේස් එක ආව. කිසි ලෙඩ්ක තිබ්බෙ නැති මනුස්සය, අවුරුදු 65ක් වෙලත්.
  14. Tikiril

    අඩු කුලේ මිනිස්සු නිසා වෙච්ච පො*න වැඩ මෙගා ත්‍රෙඩ්

    මටත් FB එකේම උන සීන් එකක් තියෙනව. මගෙ යාලුවෙක්ගෙ නන්ගි කෙනෙක් ඉන්නව පට්ට කෑල්ලක්. ඒ කෙල්ල එක්ක එහෙම වැඩිය කතා බහවත් කරල නෑ, අරූව හම්බෙන්න ගියාම දැකල කතා කලොත් ඇරෙන්න. හැබැයි යාලුව වගෙම නන්ගිත් හෙනම ගොන් ගස්. උබල දැකලත් ඇති ඔය FB එකේ share වෙන පොටෝ එකක් තියෙනව, ශුක්‍රානුවක දත්ත මිලියන ගානක්...
  15. Tikiril

    Questions Computer ඇස් කණ්නාඩියක්

    තේරුමක් නෑ. දැන් අලුත් screen වලින් කේස් වෙන එක අඩුයි සෑහෙන. ඇස් වල කදුලු එනවනම්, පෙනීමේ වෙනසක් එහෙම තියෙනවනම් අනිවාර්යයෙන් ඇස් check කරගන්න. මාත් දවසට පැය 8ක් විතර screen එක ඉස්සරහම තමයි. හැබැයි අවුරුද්දකට සැරයක් Vision Care එකෙන් චෙක් කරගන්නව. :yes:
  16. Tikiril

    Need VPN for Windows

    free :lol: VPN :no:

    No contents