මගෙ යාලුවෙක්ගෙ ගෙදර දාල තියෙනව 10 x 10 සයිස් එකක්. දැන් අවුරුදු 5ක් වගේ වෙනව. අවුව කේස් එක තමයි ලොකුවට තියෙන්නෙ, ආරක්ශාව ප්‍රශ්නයක්නම් නෑ උඩ තට්ටුවක නිසා.
තද වැස්සට යන්තන් වතුර ලීක් වෙනව, කාලෙන් කාලෙට සිලිකන් ගානව. අවුව ප්‍රශ්නෙට ඝනකම curtain එකක් දාල තියෙනව.
කාමරේක බිත්තියකට නෙමෙයි නිසා ලොකු...