:lol::lol::lol:
ewnata unta owa mathak wena widiyaa podi return 1k denna one bn. mama phy6 clz giyapu sirge kathaawak.
සර් පොඩි කාලෙ නෑදෑ වෙඩිං එකකට යන්න අම්ම එක්ක ලොකු නැන්දලගෙ ගෙදර ගිහින්. සර්ගෙ කලිසමේ ඉරිච්ච තැනක් අම්ම මහල දීල තිබිල තියෙන්නෙ. ඕක නැන්ද දැකල අපෝ අපිටත් ලැජ්ජවෙ බෑ ඔහොම එක්ක...