1. Lucifer Dhanasinghe

    නෑදෑයො කෙළවන හැටි

    There's nothing but a big smile for my haters. I wish them to have a long life to see my success!!!!
  2. Lucifer Dhanasinghe

    නෑදෑයො කෙළවන හැටි

    ow bn. man kohomath 400 gaane ganne. karana quality 1 thawath wadi kalama harine
  3. Lucifer Dhanasinghe

    නෑදෑයො කෙළවන හැටි

    ඉරිසියාව නෙමේ බන්. මූ මෙහෙ එන්න කලින් වෙන තැනකත් ක්ලාස් කලානෙ. මන් කිසි අව්ලක් නැතුව හිටියෙ. අපේ ගමේම ගෙදරට ගෙවල් දෙක තුනක් එහයින් මට ඇටෑක් වෙන්න කලාම යකා නගිනවනෙ බන්. ඒත් දැන් කල්පනා කලේ මුකුත් නොකර උට කරන්න අරින්න. මන් වැඩිපුර එක්ක හොදට කලාම මට ළමයි නැති වෙන් නෑනෙ
  4. Lucifer Dhanasinghe

    කලාදුරු පිලිබද ඔබ දැනුවත්ද?

    kohomada machan machine 1 wada karaddi sadde. kana hil karan mole haranawa wage
  5. Lucifer Dhanasinghe

    නෑදෑයො කෙළවන හැටි

    ළමයි යන්නෙත් දෙමව්පියන්ගෙ පාරෙනෙ. අම්මල තාත්තල කුහක උනාම ළමයිනුත් එහෙමම තමා.
  6. Lucifer Dhanasinghe

    නෑදෑයො කෙළවන හැටි

    eka thamaa ban math hithuwe. danatama ekkena denna awith ahanawa gedaratama awith ai api class karaddith nadeyo wela eyala thawa class ekak dammanna yanne kiyala. un wisin untama kela gannawa.
  7. Lucifer Dhanasinghe

    නෑදෑයො කෙළවන හැටි

    එළ. මාත් මැත්ස් කලේ. 1 වෙනි පාර ෆේල් උනාට පස්සෙ බලන්න ආපු උන් පාස් උනාම කෝල් එකක් වත් දුන් නෑනෙ.
  8. Lucifer Dhanasinghe

    නෑදෑයො කෙළවන හැටි

    ඉතින් බන් මන් ක්ලාස් කරන තැන ඌ කරන්න එන්නෙ මට කෙළවන්නනෙ. ඒ නිසා මාත් රිටර්න් එක දෙන්න එපැයි. බලන් හිටියම හරියන් නෑනෙ.
  9. Lucifer Dhanasinghe

    නෑදෑයො කෙළවන හැටි

    පට්ට කතාව
  10. Lucifer Dhanasinghe

    නෑදෑයො කෙළවන හැටි

    සිරා බන් පිට උන් හෙන හොදයි.දෙමව්පියො අහු වෙනව වැඩි බන් එයාල විශ්වාස කරනවනෙ උන්ව. දැන් නම් උන්ව අයින් කරලම දාල ඉන්නෙ ගොඩක් උන්
  11. Lucifer Dhanasinghe

    නෑදෑයො කෙළවන හැටි

    මගෙ ක්ලාස් එන උන්ට මම කියනව බන්.
  12. Lucifer Dhanasinghe

    නෑදෑයො කෙළවන හැටි

    නෑදෑයො කෙළවන හැටි සමහර විට ගොඩක් අවස්තා වලම අපිට කෙළවන්නෙ නෑදෑයො.:angry::angry: මේ ත්‍රෙඩ් එකේ උන් කරපු බලු වැඩ ගැන කතා කරමු. මුලින්ම මට කරපු දේ කියන්නම්කො A/L ලියල කැම්පස් සිලෙක්ට් වෙන අතරෙ මන් O/L Math & science ක්ලාස් කරනව ගෙදර. :rofl::rofl:දැන් ළමයි එහෙම ටිකක් හැදී ගෙන එනවා.ඊට ගෙවල් දෙක...
  13. Lucifer Dhanasinghe

    SLT bila wediwela TAX eka nisa!

    mage tax eka 2600i. hikenawa
  14. Lucifer Dhanasinghe

    මාරයාගේ ප්‍රශ්නෙ

    නින්ද යකෝ රෑ 12ට කොහෙ යන්නද? හෙට උදේට වරෙන් කියනව
  15. Lucifer Dhanasinghe

    බිත්තරයෙන්

    garadiyekda nayekda bn u?
  16. Lucifer Dhanasinghe

    බඩයෑම... කොහොම ද? සැපයිනේ ද?

    සීදම් කියන්නෙ මොනාද බන්?
  17. Lucifer Dhanasinghe

    පියුමි අක්කටත් අදාළ නැහැලු.

    ඕකට හිනා වෙන්න ඕනෙ කොහොමද බන්? කිති කවාගෙනද?

    No contents