:yes::yes::yes::yes::yes::yes: එහෙම තමයි කරන්න වෙන්නෙ මචන්, තව යලුවො ඉන්නව බන් උන්ටත් මෙ කෙහෙල් මල එපා වෙලා ඉන්නෙ, cancel කරල දාන්නම් කියල තමයි බන් මාත් හිතුවෙ,මුන්ට බැනල බැනලාම දැන් ඇතිවෙල බන් තියෙන්නෙ, මෙලො රහක් නෑ බන්,බැනුම් අහන් ඉන්දලා අන්තිමෙට කියනවා තව සති 2කින් විතර call එකක් දිලා බලන්න...