මෙන්න මගේ ගානේ උඹලට සිංහල Fonts 250ක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    You must spread some Reputation around before giving it to crazybuddy again
    රෙපක් පස්සෙ ගන්න බැරියෑ කොල්ලො.. ෆොන්ට් ටික අරන් තියාගනින් නෙට් එකේ නෑ සිංහල ෆොන්ට්ස් හොයන්න..

    ko mage nama?
    kumara456 dapalla
    +7
    KK.gif

    ඔන්න හැදුවා.. ඔයාගෙ එකත්.. :yes::yes:

    ස්තුතියි මචං. බාගනින් ඉක්මනට.. මට හිතෙන විදියට මිඩියාෆයර් එකටත් කෙලවෙන පාටයි ළගදිම. අප්ලෝඩ් කලා තුන්පාරක් විතර.. එරර් එකක් එනවා අප්ලෝඩ් කරනකොට ටික දුරක් ගිහින්..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩේ නම් ඉස්තරම් කොල්ලා.....මමත් සිංහල ෆොන්ට් පිපාසිතයෙක්.........නමුත් මගේ මීඩියා ෆයර් දැන් ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ.............:confused::dull:
    මොකක් හරි උදව්වක් කරපං මේක ගන්න............
    මට සෑහෙන්න වටිනවා......දන්ත සෞඛ්‍ය සම්බන්ධ දැණුවත් කිරීම් ලිපි වලට...........!!!!!!:sad:
     

    blue_in_rio

    Well-known member
  • උඹේම ස්වයං (සොයන්) නිර්මාණයක්ද ? :confused::confused::confused::confused: වෙන වෙන ස්යිට් වල කෙටුවට කමක් නැද්ද දන් නෑ..... :angry::angry::angry::angry::angry:

    එහෙම කිව්වට ඉතින් මට හිතෙන්නෙම රෙප්+ දෙන්න බන්....