1. mash malinga

    munchee super cream cracker

    අයියෝ සුපර් මෑන්...:lol::lol::lol:
  2. mash malinga

    Near Field Communication Technology (NFC)

    e kwwe bn??:confused::confused:
  3. mash malinga

    Near Field Communication Technology (NFC)

    ම්... ඒක නම් මචෝ හරියටම කියන්න දන්නෙ නෑ. මොකද එක එක්කෙනාගෙ අවශ්‍යතාව අනුව තමා පාවිච්චි වෙන්නෙ. ගොඩක් වෙලාවට ලංකාවෙ නම් පාවිච්චි වෙන්නෙ එලාම් තියන්න, එලාම් ඕෆ් කරන්න, ෆෝන් එක සයිලන්ට් දාන්න වගේ දේවල් වලට තමා.
  4. mash malinga

    Difference between 32k & 64k sims???

    m.. ehemath seen 1k tynwa nda bn..:dull: thanx macho.:D
  5. mash malinga

    Difference between 32k & 64k sims???

    ow bn.. :D:D kisi aulak nathuwa parana packages ekkama wada
  6. mash malinga

    Difference between 32k & 64k sims???

    thanx machan. Ethakta Lankawe networks walin dena sim card 32k & 64k vithara a?
  7. mash malinga

    Difference between 32k & 64k sims???

    ම්... ඔව් නේද බන්.. මගේ ලග තියෙනව අර පරණම Celltel sim 1ක්. ඒකෙ 32k කියල ගහලම තියෙනව. හැබැයි 3G signal අදිනවා..
  8. mash malinga

    Difference between 32k & 64k sims???

    thanx machanla..
  9. mash malinga

    Difference between 32k & 64k sims???

    macho 64k ekath 3G walata support krnwa nda?:confused:
  10. mash malinga

    Difference between 32k & 64k sims???

    thanx machanla..:D
  11. mash malinga

    Difference between 32k & 64k sims???

    මචන්ලා, 32 & 64 සිම් කාඩ් වල වෙනස හරියටම දන්න එකෙක් කියහන්. ප්‍රසන්ටේෂන් එකකට ඕන.. Yahoo answers වල එහෙම තියෙනවා. ඒත් හරියටම ෂුවර් නෑ..:confused::confused::confused:
  12. mash malinga

    හිමි නැති පෙම..

    හැම ඒකාටම ඔය දේ කරන්න අමාරුයි බන්.. ඌ හැදුන පවුල් පරිසරය ගැනත් කියල තියෙනවනේ. ඇත්තටම මලක් වගේ එහෙම හැදුන එකෙක්ට ඔහොම උනාම දරාගන්න අමාරු උන එකේ පුදුමයකුත් නෑ..:yes::yes:
  13. mash malinga

    හිමි නැති පෙම..

    ko ban nane mkth??:oo::oo:
  14. mash malinga

    සත් දිනකිනි යලි දැකගන්නේ......

    :love::love::love: patta macho..
  15. mash malinga

    හිමි නැති පෙම..

    :sorry::sorry::sorry:

    No contents