Difference between 32k & 64k sims???

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මචන්ලා, 32 & 64 සිම් කාඩ් වල වෙනස හරියටම දන්න එකෙක් කියහන්. ප්‍රසන්ටේෂන් එකකට ඕන.. Yahoo answers වල එහෙම තියෙනවා. ඒත් හරියටම ෂුවර් නෑ..:confused::confused::confused:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    කොහොම හරි ස්කෑන් කරල කොපි කරන්න පුළුවන් 32 කේ විතරයි
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    මචන් මම ඉගෙනගෙන තියන හැටියටනන් වෙනස තියෙන්නේ memory එකේ විතරයි :yes: උදාහරණෙකට කිවොත් 32K sim එකේ contacts 50ක් save කරන්න පුළුවන්නන් 64K එකේ 100ක් විතර save කරන්න පුළුවන්. මේක උදාහරණයක් විතරයි ගොඩක් වෙලාවට මේ දෙගුනේ වාසිය හම්බ වෙන් නැ, 20ක් විතර වැඩිපුර save කරන්න පුළුවන් වෙයි. මොකද අනිත් ඉඩ service providerට ඕනේ හැටියට එයා SMS වලට අරවට මේවට වෙනම allocate කරනවා :yes:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    32k is 1G
    64k is 2G
    128k is 3G, 4G

    for more info contact Sanuka:love:

    මේකනං වැරදියි මචන්, මොකද 1G කියන්නේ කොච්චර පරණ තාක්ෂනයක්ද? අනික සිම් එකේ memory එකෙන් පාවිච්චි කරන තාක්ශනේ distinguish කරන්න බැ :no:
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මේකනං වැරදියි මචන්, මොකද 1G කියන්නේ කොච්චර පරණ තාක්ෂනයක්ද? අනික සිම් එකේ memory එකෙන් පාවිච්චි කරන තාක්ශනේ distinguish කරන්න බැ :no:

    ම්... ඔව් නේද බන්.. මගේ ලග තියෙනව අර පරණම Celltel sim 1ක්. ඒකෙ 32k කියල ගහලම තියෙනව. හැබැයි 3G signal අදිනවා..
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මචන් මම ඉගෙනගෙන තියන හැටියටනන් වෙනස තියෙන්නේ memory එකේ විතරයි :yes: උදාහරණෙකට කිවොත් 32K sim එකේ contacts 50ක් save කරන්න පුළුවන්නන් 64K එකේ 100ක් විතර save කරන්න පුළුවන්. මේක උදාහරණයක් විතරයි ගොඩක් වෙලාවට මේ දෙගුනේ වාසිය හම්බ වෙන් නැ, 20ක් විතර වැඩිපුර save කරන්න පුළුවන් වෙයි. මොකද අනිත් ඉඩ service providerට ඕනේ හැටියට එයා SMS වලට අරවට මේවට වෙනම allocate කරනවා :yes:

    thanx machan. Ethakta Lankawe networks walin dena sim card 32k & 64k vithara a?
     
    zaymhd

    Junior member
  • May 15, 2011
    504
    18
    18
    Mawa.
    A SIM (Subscriber Identity Module) is a small computer with it's own CPU (Central Processing Unit) and ROM (Read-Only Memory). 32-bit and 64-bit describes the length of code it can process at once. SIM card interprets data for your phone from your carrier (and vice versa), despite some beliefs that a SIM card is just storage. Encryption methods for data used in smart phones are in 64-bit chunks. For faster reading of data and encryption, given the ever faster mobile networks, 64-bit is becoming the standard or soon to be standard (along with most operating systems).

    Source

    Machan mekai scene eka, Data processing and memory and sim eke encryption tiyanawa.. eka anuwa processing speed okkama change wenawa.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මචන් මම ඉගෙනගෙන තියන හැටියටනන් වෙනස තියෙන්නේ memory එකේ විතරයි :yes: උදාහරණෙකට කිවොත් 32K sim එකේ contacts 50ක් save කරන්න පුළුවන්නන් 64K එකේ 100ක් විතර save කරන්න පුළුවන්. මේක උදාහරණයක් විතරයි ගොඩක් වෙලාවට මේ දෙගුනේ වාසිය හම්බ වෙන් නැ, 20ක් විතර වැඩිපුර save කරන්න පුළුවන් වෙයි. මොකද අනිත් ඉඩ service providerට ඕනේ හැටියට එයා SMS වලට අරවට මේවට වෙනම allocate කරනවා :yes:

    :yes::yes::yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර

    m.. ehemath seen 1k tynwa nda bn..:dull: thanx macho.:D
     
    http://www.extremetech.com/computin...ones-at-risk-of-data-theft-premium-rate-scams