තාම ආවෙ නැද්ද ෂාන්4ඩීජේෆන් එයා ආවම ඉයාගෙන් අහගමු ඉයා තමා උය ගැන හොදටම දන්නෙ. ඔහොම තමා ඉතින් ඔය විදිහට හැපුනම පැසෙන්ජර් කම්පාට්මන්ට් එක බේරිල තියෙන්නෙ අර වෙසල් එකේ වැදුන වැගන් ආර් එක වගේ:yes: වැගන් ආර් එකේ දි නං මනුස්සයෙක් මලා ඒත් දැන් කාටත් මුකුත් වෙලා නෑනෙ එහෙම නේද ෂාන් මචන්