ලංකාවේ බුද්දාගම රැකගන්න කැපවෙච්ච දෙවිවරු ඉන්නවා , එගොල්ලො පෝය දවසේ කරන්ට් නොකපන්න වැඩ කරන්න ඇති...
බුද්ධාගම රැකෙන්නෙ කරන්ට් එක තිබ්බාමද?
හැමදාම කරන්ට් කපල පෝය දවසේ විතරක් කරන්ට් තිබ්බම මිනිස්සුන්ගේ ශ්‍රද්දාව වැඩි වෙනවා...
පහන් එලිය විතරයි
කරන්ට් එක ගියහම තමා බං පන්සල් ලස්සනපහන් එලිය විතරයි
![]()
ඒ උනාට එකෙන් මිනිස්සුන්ගේ ශ්‍රද්දාව වැඩි වෙන්නේ නෑ...
ආගම ගැන තියන විශ්වාසෙ වැඩි වෙන්නේ නෑ...
එකයි දෙවිවරු මැදිහත් වෙන්නේ....

ලංකාවේ බුද්දාගම රැකගන්න කැපවෙච්ච දෙවිවරු ඉන්නවා , එගොල්ලො පෝය දවසේ කරන්ට් නොකපන්න වැඩ කරන්න ඇති...


බුද්ධාගම රැකෙන්නෙ කරන්ට් එක තිබ්බාමද?
ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.
එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.
http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්රය 211 පිට):
"මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."
තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්ම අභ්යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.






















































අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න