1. BonziBUDDY

    Neth FM හලාල් මදිවට බුර්කා 2 කොටස 2013-02-

    Neth FM හලාල් මදිවට බුර්කා 2 කොටස 2013-02- 9S_rPBTv96U
  2. BonziBUDDY

    පුංචි තමයි, එත් ටිකක් සංවේදියි...

    පුංචි තමයි, එත් ටිකක් සංවේදියි... පේ‍්‍රමයේ සුන්දරත්වය ඇති කරන පරිසරයේ සෑම අංගයක් ම විරහවට පත් වූවන්ට දුක, වේදනාව, හුදෙකලාව වර්ධනය කිරීමට උපකාරී වන බව ඔබ දන්නවද...? මේක මගේ හදවතට තදින්ම දැනුන සින්දුවක් (හැබැයි පොඩි කොටසක්).මට හිතුනා ඔයාලත් එක්ක බෙදාගන්න. කියන්න බලන්න මට දැනුන ඒ දේ ඔයාලටත්...
  3. BonziBUDDY

    යාළුවනේ අද මම....

    "බියගලුකම නිවට කමයි එය නැති නම් පිරිමිකමයි සිංහල සිතුවිලි මෙහෙමයි පුත නඹටත් එය උරුමයි එබඳු උතුම් ලංකාවේ දුසිරිත් දසතින් බෝවේ මේ ගැන වැඩ කළොත් ලොවේ උඹෙත් මගෙත් නම කියවේ" — එස්. මහින්ද හිමි ප්‍රිය සොයුර, සොයුරිය... මා හට අද දිනය වෙනදාට වඩා දීප්තිමත් දිනයකි. බොහෝ තෘප්තිමත් දිනයකි. ශ්‍රී ලාංකීය...
  4. BonziBUDDY

    යාළුවනේ අද මම....

    "බියගලුකම නිවට කමයි එය නැති නම් පිරිමිකමයි සිංහල සිතුවිලි මෙහෙමයි පුත නඹටත් එය උරුමයි එබඳු උතුම් ලංකාවේ දුසිරිත් දසතින් බෝවේ මේ ගැන වැඩ කළොත් ලොවේ උඹෙත් මගෙත් නම කියවේ" — එස්. මහින්ද හිමි ප්‍රිය සොයුර, සොයුරිය... මා හට අද දිනය වෙනදාට වඩා දීප්තිමත් දිනයකි. බොහෝ තෘප්තිමත් දිනයකි. ශ්‍රී ලාංකීය...
  5. BonziBUDDY

    දෙයියනේ, කවුරුත් මේක තාම ඇහැවුවේ නැද්ද...???

    දෙයියනේ, කවුරුත් මේක තාම ඇහැවුවේ නැද්ද...??? සොයුර, සොයුරියනි; මොහොතක් නැවතී මෙය අසා බලන්න. කිනම් වූ කලාකරුවෙකු අතින් මෙවන් වූ ගීයක් වර්තමානයේ බිහිවුවාදැයි මා තවම සොයන්නෙමි. සංගීතය ඇසෙන අප අතරින් වියෝවූ ප්‍රේමසිරි කේමදාසයන් මා සිහියට නැගේ. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් සිහියට නැගේ. තව බොහෝය...
  6. BonziBUDDY

    අවිවාහකයින්ට විශේෂයි...

    අවිවාහකයින්ට විශේෂයි... කවදාක හෝ අප සොයා එන ඒ සොදුරු ආදරවන්තියගේ/ආදරවන්තයාගේ රුව... ඔබේ හිතේ ඇඳිලා තියෙන්නේ.... ඇය/ඔහු... ඔබට තවමත් සිහින සිහින කුමරෙක්‌/කුමරියක්.... හීනෙන් වුණත්.... ඔබට තුරුළු වෙලා පෙම් සුව විඳිනවා... හරියට නිදහසේ පාවෙන... කුරුළු ජෝඩුවක්‌ වගේ... සිහිනෙන් අප විඳින මේ මිහිර...
  7. BonziBUDDY

    වලංගු නැති විලංගු නිදහස

    වලංගු නැති විලංගු නිදහස -- ඔබට තෙරුවන් සරණයි බෞද්ධ ඔබේ ශක්තිය අපේ ශක්තියයි. Rangiri Sri Lanka Radio No 130 Kandy Road, Dambulla. Live Radio Online : E-Society of Rangiri Sri Lanka Radio Live Radio Hotline : 0662283600-601 T.P(General) : 0662283605-609 FAX : 0662283603...
  8. BonziBUDDY

    හෘද සැත්කමකට නිර්දේශ වූ... (Heart Attack...)

    හෘද සැත්කමකට නිර්දේශ වූ... (Heart Attack...) මගේ සටහන: Elakiri සොයුර, සොයුරිය... අද ලියන සටහනේ ඇති දේ සමහර විට ඔබ දැනටමත් දන්නා දෙයක් වෙන්න පුළුවන්. නොදන්නා දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් මට පෙරදින සවස අහම්බෙන් හමුවූ පුවත්පත් කොටසක් (චුන් පාන් වෙළද මහතෙක් පාන් ගෙඩි දෙකක් ඔතා දීමට භාවිතා කල)...
  9. BonziBUDDY

    ජනවාරි 20, 2013 ඉරිදා මවුබිම පුවත්පත බැලුවද?

    ජනවාරි 20, 2013 ඉරිදා මවුබිම පුවත්පත බැලුවද? පසුගිය දිනක මගේ මිතුරෙක් 2013 ජනවාරි 20 ඉරිදා මවුබිම පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්චාවක් සහිත පුවත්පත් පිටුවක් රැගෙන මා හමුවීමට පැමින එය මා හට කියවන මෙන් ඉල්ලා සිටියා. ඇත්තෙන්ම ඔහුට අවශ්‍ය වුනේ මේ කාරණය සම්බන්දයෙන් මා සමග සාකච්චා කිරීමටයි. අප දෙදෙනා අතර...
  10. BonziBUDDY

    පාසැල් සමයේ රසවත් සිදුවීමක් (ටිකක් 18+ වගේ)

    පාසැල් සමයේ රසවත් සිදුවීමක් (ටිකක් 18+ වගේ) ගිය සතියේ දවසක ගියා හදිස්සියේම අනුරාධපුරේ රාජකාරී වැඩකට. එදාම එන්නේ නැතුව පහුවෙනිදා උදෙන්ම එනවා කියලා හිතාගෙන අනුරාධපුරේ නැවතුනා. වැව ඉස්මත්තේ හෝටලේ දර්ශනය හරිම සුන්දරයි. හවස් වරුවේ වැව කිට්ටුවට ගිහින් නිදසසේ ටිකක් ඇවිදලා එන්න හිතාගෙන එලියට බැස්සා...
  11. BonziBUDDY

    ආච්චි, ඩ්‍රයිවර් සහ කජු

    ආච්චි, ඩ්‍රයිවර් සහ කජු E-Mail එකකින් ලැබුනේ. බොහෝ දුරට Re-Post වෙන්න ඕනි... (Re-Post නම් සමාවෙන්න :yes:) දැකපු නැති අය වෙනුවෙන් BUMP එකක් දැම්මොත් වටිනවා නේද? :D
  12. BonziBUDDY

    පිළිවෙත් නොහොත් Procedures... බලන්න ඔබේ ආයතනයත් මේ ව&#3484

    පිළිවෙත් නොහොත් Procedures... බලන්න ඔබේ ආයතනයත් මේ ව&#3484 E-Mail එකකින් ලැබුනේ. බොහෝ දුරට Re-Post වෙන්න ඕනි... (Re-Post නම් සමාවෙන්න :yes:) දැකපු නැති අය වෙනුවෙන් BUMP එකක් දැම්මොත් වටිනවා නේද? :D
  13. BonziBUDDY

    එතැන සිදු වුණු බොහෝ දේ කියන්නත් අපහසුයි

    එතැන සිදු වුණු බොහෝ දේ කියන්නත් අපහසුයි තම දියණියගේ - පුතාගේ උපන් දිනයට සාදයක්‌ පවත්වන්නට හෝ ඒ වෙනුවෙන් හිත කරදර කරගන්නට වත්මන් මවුපියන්ට එතරම් අවශ්‍යතාවක්‌ නැත. සයිවර් අවකාශය ඊට ඇති තරමින් උපකාර සපයයි. උපන් දින සාද පමණක්‌ නොව අවශ්‍ය වේ නම් දිනපතා වුව විනෝද වන්නට "සාද සංවිධානය" කරන්නට සයිබරය...
  14. BonziBUDDY

    Level of Entertainment

    Level of Entertainment * * If Re-post???:confused: I am Sorry :)
  15. BonziBUDDY

    8 Pack of Hot Dogs

    8 Pack of Hot Dogs Cute...isn't it? :D If Re-post???:confused: I am Sorry :)
  16. BonziBUDDY

    විවාහයෙන් පසු සැමියාගේ ජීවිතය...

    විවාහයෙන් පසු සැමියාගේ ජීවිතය... විවාහයෙන් පසු සැමියාගේ ජීවිතය... Husband Life After Marriage :lol: :lol: :lol:
  17. BonziBUDDY

    Never Make This Mistake While Kissing (+18)

    Never Make This Mistake while Kissing * * * * * * * * Find Out How To Do It Right * * * * * * * * Are you Doing It Right...??? :D :D :D
  18. BonziBUDDY

    බීලා ආතල් කැහි පැණි - නැසෙන ජීවිත මල් වැනි...COREX-D

    බීලා ආතල් කැහි පැණි - නැසෙන ජීවිත මල් වැනි...COREX-D "මවුබිම" පත්තරේ පලවෙලා තිබුන ලිපියක් එළකිරි යාලුවොත් එක්ක බෙදාගන්න හිතුනා...:) ආතල්... මේ වචනේ අහල තියනවා නේද ඔබ, සමහර වෙලාවට ඔබත් මේ වචනේ මේ විදිහටම එහෙම නැත්නම් තවත් රස වැඩි කරලා "මාර ආතල්" කියල තියන වෙලාවලුත් තියනවා නේද? .. ඉතින් මම මේ...
  19. BonziBUDDY

    අම්පාර දිස්ත්රි.ක්කයේ පානම ප්ර්දේශයේ පිහ

    අම්පාර දිස්ත්රි.ක්කයේ පානම ප්ර්දේශයේ පිහ E-mail එකකින් ආවේ. සම්පූර්ණයෙන්ම උපුටා පළකිරීමක් බව කරුණාවෙන් සලකන්න. ක්‍රි.ව. 9 සිට ක්‍රි.ව. 21 දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ රජකළ මහා දාඨිකමහා නාග රජතුමා විසින් බුදු සසුනේ දියුණුව උදෙසා මහා සංඝරත්නයටවැඩ සිටීමසදහා ගල්ලෙන් විසිහයක්සකසා පූජා කරන ලද මෙම...
  20. BonziBUDDY

    කෙල්ලෙකුගේ සිහිනය... This is what girls dream

    කෙල්ලෙකුගේ සිහිනය... This is what girls dream This is what girls dream But ** * * * * But this is what happens in reality. E-mail එකකින් අවේ. Re-post නම් සමාවෙන්න ඕනි හොදේ....:D

    No contents