මෙන්න යාලුවෝ
මැලේසියාවේ නොදුටු මිත්‍රත්වය
මැලේසියාවේ සංචාරයකට පෙර රට , රටේ තොරතුරු ,ගමන් මග ආදිය දැනගැනීම පිණිස " මැලේසියාවේ සිටින අයකුගෙන් උදවු අවශ්‍යයි " යනුවෙන් මා කල ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ එළකිරි වාසී සියලු දෙනාටම මගේ ස්තුතිය පළමුව
එම ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වූ එක් එළකිරි සාමාජිකයකු...