නවාතැනක් තිබේ

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    බත්තරමුල්ල පැලවත්ත 174 මාර්ගයට ඉතා ආසන්නව ආරක්‍ෂිත නවාතැනක් ( කාන්තාවකට පමණි ) හෙදියකට හෝ සාත්තු සේවිකාවකට වඩාත් යෝග්‍යයි එවන් අයෙකු සිටීනම් දන්වන්න



    සැ යු ; මෙය මගේ ඉතා හිතවත් මිත්‍රයකුගේ නිවසක් වන අතර ඔහුගේ මව තනිව මේ නිවසේ සිටින බැවින් ඉහත දක්වා ඇති සුදුසුකම් සහිත අයකුට අවස්තාව පවතී කරුණාකර විහිළුවකට හෝ සමච්චලයට නොගන්න