මිළ ටිකක් අඩු බීච් හොටෙල් ටිකක් කියන්න පුලුවන්ද එක්ස්පිරියන්ස් තියෙන අය? :P:P:P
මටයි වයිෆ්ටයි ටිකක් න්දහසේ ඉදල එන්න පුළුවන් තැනක්. :love::love::love:
කොළඹ ඉදන් ගොඩක් දුරනම් අමාරුයි. :yes::yes::yes: බස් එකේ යන්නේ. :sorry::sorry:
හෙට හවස (21/04/2018) ගිහින් අනිද්දා එන්න තමයි හිතන් ඉන්නේ. ;););)