හැමෝටම සුබ දවසක්.
බොහොම අමාරුවෙන් මමයි මගේ ආදරණිය බිරිඳයි (ආයුර්වේද වෛද්‍යවරියක්) එකතු වෙලා ආයුර්වේද බෙහෙත් බඩු කඩයක් පටන් ගත්තා. අපිට මිට කලින් බිස්නස් අත්දැකීම් නැහැ. මෙතන ඇති ගොඩක් බිස්නස් කරන අය. අපිට පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද මේ කුඹි කරදරෙන් බේරෙන්න. කොහොමද කඩවල් වල පැණිරස දේවල්...