බය වෙන්න දෙයක් නෑ. Psychologist කෙනෙක් නෙවේ ඔබ මුණගැසිය යත්තේ Psychiatrist (මානසික වෛද්‍යවරයා) කෙනෙක්. රෝගය අනුව ඖෂධ හෝ චර්යාත්මක වෙනස්කම් මඟින් සාර්ථකව ප්‍රතිකාර කෙරෙනවා. ලඟම රජයේ (ජාතික රෝහල, කොළඹ) රෝහලේ OPD එකට කියලා Mental Health Clinic එකට දාගන්න. හදිස්සි නම් පුද්ගලික අංශයට ගියත් වරදක් නෑ...