කතෘ අයිතිය ලබා ගන්නේ කොහොමද?
මේක මට කාලෙක සිට තිබුනු ගැටලුවක්.
ලංකාවෙදි digital content (articles) ලියන කතෘ කෙනෙකුට ඒ content එක වෙන කවුරු හරි හොරකම් කරන එකට එරෙහිව පියවර ගන්න නම් කතෘ අයිතිය ඔප්පු කරන්න අවශ්‍යයි නේද? :sorry:
කොහොමද digital content වලට කතෘ අයිතිය (copyright) අපි ලංකාවේදී...