Dinanawada? Paradinawada(not political)?
කවුද දිනන්නේ?
මහින්ද ද?
සරත් ද?
ක්වුරු දිනුවත් කවුර පැරදුනත් අපි පැරදිලා කියල හිතෙන්නෙ නැද්ද?
යුද්දෙ කරන දවස් වල මුලු ජාතියම ඒකා වගෙ නැගිට්ටා..
ඒ හය්යට මුලු ලොකයම හෙල්ලිලා ගිය මතක නෙ? සුද්දට මේක මහ හිසරදයක්...
උන් ඔක්කොම ඒකතු වෙලා ආයෙ අපිව 2 ට වෙන්...