ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

26 මැතිවරණයෙන් මහින්ද පැරදීමත් සමග මෙය ක්‍රියාත්මක කිරිමට යයි.
ඔහු හමුදා කදවුරකට ගොසින් ප්‍රකාශ කර ඇත්තේ 26 අපි පැරදුනත් මමයි හමුදාවට අණ දෙන්නෙ කියාය.
20 JAN- NEWS FIRST

මෙයින් පෙන්නුම් කරන්නේ මහින්දගෙ පවුලේ ඇති බල තන්හාවයි.
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    26 මැතිවරණයෙන් මහින්ද පැරදීමත් සමග මෙය ක්‍රියාත්මක කිරිමට යයි.
    ඔහු හමුදා කදවුරකට ගොසින් ප්‍රකාශ කර ඇත්තේ 26 අපි පැරදුනත් මමයි හමුදාවට අණ දෙන්නෙ කියාය.
    20 JAN- NEWS FIRST

    මෙයින් පෙන්නුම් කරන්නේ මහින්දගෙ පවුලේ ඇති බල තන්හාවයි.

    :rofl::rofl: ubata kiyalada machan gota giye....:lol::lol:
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    40
    Matara
    අනේ මන්ද බන්.. මේ දවස් වල මිනිස්සු හිටගෙන, දැක්ක වගේ බොරු කියනවා.. දෙපෙත්තටම..
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    අමුතුවෙන් හමුදා කුමන්ත්‍රන කරන්නේ මොකටද...? කොහොමත් මහින්ද දිනනවානේ. එස්. එෆ් නම් ඇමරිකාවට පනී.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    26 මැතිවරණයෙන් මහින්ද පැරදීමත් සමග මෙය ක්‍රියාත්මක කිරිමට යයි.
    ඔහු හමුදා කදවුරකට ගොසින් ප්‍රකාශ කර ඇත්තේ 26 අපි පැරදුනත් මමයි හමුදාවට අණ දෙන්නෙ කියාය.
    20 JAN- NEWS FIRST
    I report
    මෙයින් පෙන්නුම් කරන්නේ මහින්දගෙ පවුලේ ඇති බල තන්හාවයි.
    I decide

    :lol::lol::P:P:rofl::rofl::lol::lol::P:P:rofl::rofl:
     
    kalanaweerlk

    Well-known member
  • Nov 4, 2007
    6,201
    37
    48
    sl
    26 මැතිවරණයෙන් මහින්ද පැරදීමත් සමග මෙය ක්‍රියාත්මක කිරිමට යයි.
    ඔහු හමුදා කදවුරකට ගොසින් ප්‍රකාශ කර ඇත්තේ 26 අපි පැරදුනත් මමයි හමුදාවට අණ දෙන්නෙ කියාය.
    20 JAN- NEWS FIRST

    මෙයින් පෙන්නුම් කරන්නේ මහින්දගෙ පවුලේ ඇති බල තන්හාවයි.

    ඔබතුමා මේ වගේ කටකතා ප්‍රචාරයෙන් ලබන තෘප්තිය ගෑන දුකයි.. :)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Machans, If gota tries it, it wont work for more than a few days at most.

    There is no way gota or anyone else could hold on to power for longer than that, The forces are highly politicised and divided between MR & SF.

    Even if gota get the support of their loyalists, SF loyalists will fight bitterly and SF will be directly at command.

    BE HONEST AND TELL, WHO IS BEST AT COMMANDING THE TROOPS?

    1] The Lt.Col who was commanding a UNIX terminal in the US for 15 years?:P

    2] The General who commanded the entire army, fought and won a bloody war just 7 months ago?
     
    ඇත්තද සහෝදරයා. ජෙනරල් තනියම කලාද...? යුද්ධෙ අන්තිම කාලෙ ඔබතුමා ඇස් කන් වහගෙනද හිටියේ...? අනිත් හමුදාපතිවරැ ගෙදරට වෙලා නිදාගෙන හිටියා කියලද ඔබතුමා කියන්නේ...?
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඇත්තද සහෝදරයා. ජෙනරල් තනියම කලාද...? යුද්ධෙ අන්තිම කාලෙ ඔබතුමා ඇස් කන් වහගෙනද හිටියේ...? අනිත් හමුදාපතිවරැ ගෙදරට වෙලා නිදාගෙන හිටියා කියලද ඔබතුමා කියන්නේ...?
    ඔව් ඔව්. කිං, ගෝඨා, අනිත් හමුදාපතිවරු ව්දේශ බලපෑම් හමුවේ දුර්මුඛ වෙලා, එපා වෙලා, කලකිරිලා සටන නවත්තලා ඉන්නකොට සරත් කෙලින්ම ෆ්‍රන්ට් එකට ගිහින් මොරාල් අප් කරලා තනියෙන්, ස්වේච්චාවෙන්, ස්වශක්තියෙන්, අහස්යානා, නාවික යාත්‍රා සිය මුදලින් අරගෙන රට බේරගත්ත හැටි මතක නැත්ද??? :dull::dull::dull: