1. A

    සමාජවාදය

    සමාජවාදී අව්ධියෙන් පස්සේ සුපිරි කොමියුනිස්ට් අවධිය ඇති වෙනවලු..
  2. A

    සමාජවාදය

    සමාජවාදය ගැන කියවලා අවබෝධයක් ගන්න පුලුවන් සිංහල පොත් මොනවාද? pdf තිබේ ද?
  3. A

    ජෙරම් ප‍්‍රනාන්දුගේ Zoom දේව මෙහෙයක් ඩොලර් 210යි… මාසෙට 840යි..

    යකො ගොන් කතා කියන්න එපා. උගේ ඉස්කෝලෙ ඌ ඉගෙනගද්දිත් swimming pool තිබ්බ.. 🤣
  4. A

    මහ බැංකුව පොලී අනුපාත අඩු කරයි..

    අද ආපු මේ නිව්ස් එකේ තේරුම මොකක්ද ? දාපු fd වල පොලිය අඩු වෙනවද?
  5. A

    Spa and Foot therapy

    යන්න බැරි හින්දානේ අහන්නේ.. 😑
  6. A

    Spa and Foot therapy

    මේ දෙකේ වෙනස මොකක්ද ? එකම දේද වෙන්නේ... මම අහන්නේ තලවතුගොඩ පැත්තේ එව්වා

    No contents