සමාජවාදය ගැන කියවලා අවබෝධයක් ගන්න පුලුවන් සිංහල පොත් මොනවාද? pdf තිබේ ද?
North Korea ගිහින් සමාජවාදය මොනවගේද කියල බලන එක හරියට ශ්රී ලංකාවට ඇවිත් democracy මොනවගේද කියල බලනවා වගේ වැඩක්. ඔය තැන් දෙකේම ඉස්මතුවෙලා තියෙන්නේ ක්රමයේ ප්රශ්නවලට වඩා බාවිතාවේ ප්රශ්න. communism මොනවගේද, එහි සීමා අද්යනයට හොඳම තැන් මම හිතන්නේ සෝවියට් සංගමය සහ මහජන චීනය. (One can learn more about these topics by querying ChatGPT)"das capital" kiyawanna...English ekanam thawath hodai...habai tiyenne logical wa hadapu kathandara
"welth of nation" eka kiyawann ita passe...
Socialisam monawageda kiyala bala ganna one nam North Korea yanna
බලෙන් හදපු සමාජවාදයක outcome 3යිNorth Korea ගිහින් සමාජවාදය මොනවගේද කියල බලන එක හරියට ශ්රී ලංකාවට ඇවිත් democracy මොනවගේද කියල බලනවා වගේ වැඩක්. ඔය තැන් දෙකේම ඉස්මතුවෙලා තියෙන්නේ ක්රමයේ ප්රශ්නවලට වඩා බාවිතාවේ ප්රශ්න. communism මොනවගේද, එහි සීමා අද්යනයට හොඳම තැන් මම හිතන්නේ සෝවියට් සංගමය සහ මහජන චීනය. (One can learn more about these topics by querying ChatGPT)
බලෙන් හදපු සමාජවාදය කියන්නේ කොමියුනිස්ට්වාදය... මාර්ක්ස් කිව්වා විදිහට ධනවාදී ප්රතිපත්ති වල දිගටම හිටියාම හරි... සමාජවාදය හැදුණොත් හැදෙයි...බලෙන් හදපු සමාජවාදයක outcome 3යි
1.capitalisam වලට යන එක(viatnam)
2.සහචර ධනේශ්වරයකට යන එක(russia,china)
3.ඒකාධිපතිවාදයකට යන එක(North කොරියා)
සමාජවාදය හින්දා හරිගිය රටවල් නෑ කොහෙවත්,කෙලවුන ඒවා තමයි තියෙන්නේ
හැම තැනම ඒකනේ උනේ. වෙනිසියුලා, කියුබා, සෝවියට් හැම එකම එහෙමනෙ උනේ. ප්රායෝගිකව භාවිත කරන්න බැහැ වගේ නේද ඕක. එතකොට අසාර්ථක නැද්ද ?North Korea ගිහින් සමාජවාදය මොනවගේද කියල බලන එක හරියට ශ්රී ලංකාවට ඇවිත් democracy මොනවගේද කියල බලනවා වගේ වැඩක්. ඔය තැන් දෙකේම ඉස්මතුවෙලා තියෙන්නේ ක්රමයේ ප්රශ්නවලට වඩා බාවිතාවේ ප්රශ්න. communism මොනවගේද, එහි සීමා අද්යනයට හොඳම තැන් මම හිතන්නේ සෝවියට් සංගමය සහ මහජන චීනය. (One can learn more about these topics by querying ChatGPT)
ඌ කියන්නෙ ධනවාදයේ අන්තිමටම සමාජවාදය ඇති වෙනවා කියලා නේද ? එතකොට ධනවාදයේ යුටෝපියාවද සමාජවාදය කියන්නෙබලෙන් හදපු සමාජවාදය කියන්නේ කොමියුනිස්ට්වාදය... මාර්ක්ස් කිව්වා විදිහට ධනවාදී ප්රතිපත්ති වල දිගටම හිටියාම හරි... සමාජවාදය හැදුණොත් හැදෙයි...
එහෙම සීන් එකක් තමයි කියන්නේ... තනියම ඉද්දී හිතෙන හිතළු...ඌ කියන්නෙ ධනවාදයේ අන්තිමටම සමාජවාදය ඇති වෙනවා කියලා නේද ? එතකොට ධනවාදයේ යුටෝපියාවද සමාජවාදය කියන්නෙ