Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඊශ්රායල් ඊළඟට ගහන්නෙ තුර්කියටද?
ඊශ්රායල් කාරයින්ට මිසයිල ඉතුරු වෙලා තියෙනවද තව? රටම flat කරගෙන ඉන්නෙ ඉරානෙන් කාල කාල 😶🌫️
sajith.xp.pk
Post #12
May 8, 2026
Forum:
ElaKiri Talk!
සුළු වැරද්දකින් එක file එක දෙපාරක් upload වෙලා විසිහතර කෝටි අසු හත් ලක්ෂ අනූපන් දාහක් වැඩිපුර ගෙව්වා! - පචයගේ මුදල් අමාත්යංශය
මේ feeling එකමයි ආවෙ මටත්. 😂 මූට බැනලම මහන්සියි දැන්. මට බෑ තවත් බනින්න.
sajith.xp.pk
Post #24
May 8, 2026
Forum:
ElaKiri Talk!
Hantavirus ලොව පුරා පැතිරී යන ලකුණු❗
ලංකාවට ආවොත් මේපාර බෙහෙත් ගහන්නයි නිරෝධායනය කරන්නයි සවේන්ද්රවත් ගෝටා වත් නෑ ඉතින්. සුපිරි news ටිකක් ඇහෙන්න ඉඩ තියෙනව ඉතින් :rofl:
sajith.xp.pk
Post #29
May 7, 2026
Forum:
News
sampath vishwa
nikename කියන්නෙ ඔයාට අඳුරගන්න පුළුවන් කැමති නමක්. ඒක Account එකත් එක්ක bind වීමක් වෙන්නෙ නෑ බැංකු පැත්තෙන්. නිකන් අඳුරගන්න තියෙන්නෙ. My FD කියල දාන්න. ඒ ඇති
sajith.xp.pk
Post #3
May 7, 2026
Forum:
ElaKiri Talk!
Wedding ekakata 1L bottle 50k oni.
Bouser එකක් එක්ක එන්න.ජ ලිඳෙන් පුරවල දෙන්නම් බවුසරේම. සතයක් වත් එපා 🥹
sajith.xp.pk
Post #17
May 7, 2026
Forum:
News and Updates
යාලුවනේ dolar එක සද්ද නැතුව නගිනවාලු නේද? 🤭🤭
Selling 324 යි. ඉවසල ඉන්න..
sajith.xp.pk
Post #7
May 7, 2026
Forum:
ElaKiri Talk!
සීන් ඵකට Enter වෙන්න
April 1st වෙනකන් ඉන්න වෙනව. එදාට කෙළින්ම යාළු වෙන්න අහන්න. කැමතියි නම් එහෙමයි. අකමැතියි නම් බොරුවට ඇහුවෙ හූ හූ අද april 1st කියන්න.
sajith.xp.pk
Post #36
May 7, 2026
Forum:
ElaKiri Talk!
Wife ට vibe coding කියලා දුන්නා
මාසයක් යද්දි ගෙදර අස් පස් කරල පිරිසිදුව තියාගන්න තව වැඩට කෙනෙක් ගන්න වෙනව පුතා 😂
sajith.xp.pk
Post #15
May 7, 2026
Forum:
ElaKiri Talk!
AI ගෑනු 💦🍆🦪 වලට රැවටුනාඩ? ඊය හුට්ටො 🔴💥
රටේ ඩොලර් අර්බුදයට හොඳ පිළියමක් එක අතකට 😂
sajith.xp.pk
Post #4
May 6, 2026
Forum:
ElaKiri Talk!
Claude අඩුවට
නෑ. හැබැයි සෑහෙන්න හොඳයි
sajith.xp.pk
Post #43
May 5, 2026
Forum:
ElaKiri Talk!
New version
VAT එකත් July වල 18% ==> 20.5% වෙනව නේද?
sajith.xp.pk
Post #2
May 5, 2026
Forum:
ElaKiri Talk!
Claude අඩුවට
මම නම් දැන් හැම එකකටම Gemini Pro තමයි.
sajith.xp.pk
Post #41
May 5, 2026
Forum:
ElaKiri Talk!
ත්රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා
ඔවු. වැඩිය ඇවිද්දෙන්නෙ නැහැනෙ. එතකොට මහන්සියි ටිකක්. ඉස්සර වගේ හැතැම්ම ගණන් ඇවිදින්න බෑ. වයසට යද්දි එහෙම තමයි. ටවුන් එකට යන්නෙත් වාහනේ. ටවුම අත ලඟ. පාර පනිද්දි වාහනෙන් යන එක Sure දැන් පයින් පාර පනිනවට වඩා. ඒ තරමට ඇවිද්දෙනව අඩුයි. :confused:
sajith.xp.pk
Post #50
May 5, 2026
Forum:
ElaKiri Talk!
Gemini ට කිව්වා වල් කතාවක් ලියන්න කියලා! වරෙන් කියවන්න!
අම්මෝ. අපිට හදල දෙන්නෙ නෑ ඒව :D
sajith.xp.pk
Post #16
May 4, 2026
Forum:
ElaKiri Talk!
Gemini ට කිව්වා වල් කතාවක් ලියන්න කියලා! වරෙන් කියවන්න!
මගේ තියෙන්නෙ Pro තමයි. පේනවනෙ.. ලොකු සීන් ඌගෙ... :lol:
sajith.xp.pk
Post #11
May 4, 2026
Forum:
ElaKiri Talk!
Gemini ට කිව්වා වල් කතාවක් ලියන්න කියලා! වරෙන් කියවන්න!
Gemini මේව ලියන්නෙ නැහැනෙ.... පොඩ්ඩ බැරි වෙද්දි චැට් එක close කරනව. අනික ඔය Image එකත් gemini හැදුව වෙන්න බෑ. පොඩ්ඩක් වත් පේන්න හදන්නෙ නෑ. :confused: gemini logo එකත් තියෙනව. මාර වැඩක්ඒක.
sajith.xp.pk
Post #8
May 4, 2026
Forum:
ElaKiri Talk!
Claude අඩුවට
5.5 use කරල බලන්න CodeX එක්ක. සුපිරිම සුපිරි. Claude තරම්ම නැතත් 5.5 එක සෑහෙන්න හොඳයි.
sajith.xp.pk
Post #14
May 4, 2026
Forum:
ElaKiri Talk!
ත්රීවිල් කාරයෝ වැඩි වෙච තෙල් මිල එක්ක කිලෝ මිටර් දෙකට රු 650 ඉල්ලනවා
මම නම් මේ දවස් වල පයින් යන එක පුරුදු වෙනව. Tread Mill එකක දවසට 2km ඇවිදිනව. ඇඟටත් හොඳයි :rofl:
sajith.xp.pk
Post #18
May 4, 2026
Forum:
ElaKiri Talk!
Kohomada ban code kare
කෙලින්ම cPanel Editor එකේම full functional system code කරේ ඒ කාලෙ අත් දෙකෙන්... සති ගණන් ගියා. දැන් එක Prompt එකයි. මුලු system එකම සුපිරියටම එනව. අපි පවු ඒ කාලෙ :nerd:
sajith.xp.pk
Post #17
May 4, 2026
Forum:
ElaKiri Talk!
නිතර අසැබි දර්ශන බැලීමේ ප්රතිඵල
Instagram බැලුවට කමක් නැද්ද? :confused:
sajith.xp.pk
Post #22
May 4, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom