මේක දියුණු කරන්න එන උන්ට යන්න වෙන්නෙ එක්කො හොරු වෙලා. එක්කො පචයො වෙලා. කොහොමත් අපේ මිනිස්සුම මේක දියුණු කරන්න දෙන්නෙ නෑ. අනික් පක්ෂෙ බොරු අහල ආණ්ඩු මාරු කල ටිකක් කෙලෝ ගන්නව. ඊටපස්සෙ ආයෙ එකෙක් පත් කරගෙන ඌ තව ටිකක් කෙලෙව්වම තව ඊට වඩා චොර එකක් පත් කර ගන්නව. මෙච්චර කාලෙටම උනේ ඒකනෙ සිරිමාවෝගෙ කාලෙ...