ජාතියක් විදිහට ලැජ්ජ වෙන්න ඕනෙ ගහ ගත්තට නෙවෙයි. ආදි කාලෙ ඉදන් තිබුනු ටෙක්නොලොජි සද්ද නැතුව පාවිච්චි කරනවා වෙනුවට ඒකත් ෆේස්බුක් එකේම දාගෙන නෝන්ඩි කර ගත්ත එකට. වෙන රටවල උං ෆේස්බුක් දාන්නෙ ෆොටෝ එකක්. අපේ උං දාන්නෙ සමාජෙට පනිවිඩ ගෙනියන ෆොටෝ. යකෝ ලංකාවෙ ඉන්න 5 වසරෙ එකාත් දේශකයෙක්, ලේකකයෙක්, ජාති...