සන්තොසයි මචෝ.... අමාරුවෙන් උඩට එන උන් කවදාවත් පහලට වැටෙන්නැ. වැටුනත් රිදෙන්නැ. රිදුනත් දැනෙන්නැ. දැනුනත් කමක් නැ. ආපහු උඩට නගින විදිහ ඌ දන්නවා... ලයිට් ගියාම හෙවනැල්ලත් දාල යනව මචෝ.... කාවවත් විස්වාස කරන්ඩ එපා. නෙට්වර්ක් මාර්කට්න් පිරමීඩ් වලට දාලා අමාරුවෙන් එකතු කරපු සල්ලි නැති කර ගන්නත් එපා. තව...