මේක මම අද යාහූ නිව්ස් බලන කොට දැක්කෙ.
මේ පහලින් තියෙන පින්තූරේ ඉන්නවා කියන්නෙ Brutus කියන නමින් හඳුන්වන කිඹුලා. උගේ වයස අවුරුදු 80 යි ලු, දිග අඩි 18 යි. :D එයාට තියෙන්නෙ කකුල් 3යි ලු, අනික් කකුල නැතිවෙලා තියෙන්නෙ මෝරෙක් එක්ක හැප්පිලා. :frown:
ඌ ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ගංඟාව ආශ්‍රිතවලු...