මතකද_Thundercats !

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කට්ටියට මතක ද පුංචි කාලේ ටීවී එකේ ගියපු Thundercats කාර්ටූන් එක? :D:P

    thundercats_old_team.jpg


    මේ කාටූන් එක මුලින්ම ටීවී එකේ විකාශය වෙලා තියෙන්නෙ 1985 දී. Tobin "Ted" Wolf
    කියන පුද්ගලයා තමයි මේ කාටූන් චරිත නිර්මාණය කරල තියෙන්නේ.
    අපි ඉස්කෝලෙ යන කාලේ මේක ටීවී එකේ ගියා මතකයි. :lol:

    thundercats-lion-o-dock.jpg


    මේ තියෙන්නේ ඒ අපි බලපු පරණ කාටූන් එකේ theme music එක.




    ඇමරිකාවේ cartoon Network එක මේ කාටූන් එක නැවතත් අලුත් විදිහකට විකාශය කරන්න පටන්ගත්තා.

    blog-thundercats-3_211329.jpg


    "Thundercats" old (top) and new (Everett Collection; WB Animation/Cartoon Network)


    But these may not be the ThunderCats you grew up with. The brightly-colored look of the '80s version has been replaced here by darker, more anime-style animation.

    මේ ඉන්නේ අලුත් කාටූන් එකේ කට්ටිය. ටිකක් වෙනස් :rolleyes::P

    thundercatsnew.jpg


    0000079155_20110722161912.jpg


    And the story has gotten an update as well: Rather than a large team of feline superheroes, the new "ThunderCats" focuses on a young Lion-O, who uses the powerful Sword of Omens to lead an army of cat warriors against evil sorcerer Mumm-Ra and his lizard soldiers.


    මේ තියෙන්නෙ අලුත් කාටූන් එකේ trailer එක. :D



    නිමි.
    :D
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mageth asama cartoooon ekak

    benum ahagena hena game ekak deela oka balanna set venne:D