~ OWL and the Pussycat ~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පොඩ්ඩක් බලන්න මේ දෙන්නා දිහා. :shocked::lol:
    සාමාන්‍යයෙන් යාළු වෙන්න නැති දෙන්නෙක් නේද? :yes:
    ඒත් මේ දෙන්නා යස අගේට සෙල්ලං කරනවා :D:love:
    ඕගොල්ලො මොකද හිතන්නෙ මේ ගැන
    :cool:



    PS: පූස් ගෙ නම Fum ,, බකමූණාගෙ නම Gebra.


    article-1305560382617-0C16A04200000578-797181_466x310.jpg


     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හුටා ඒ පාර පූසොයි බකමූණොයි යාලුද? ලස්සන්යි තිල්ස්:eek::eek:
    අරවා දෙන්න කලින් තව වටේට ටිකක් බෙදලා එන්නලු:sorry: