රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් ඇත්තටම අවංකව මහන්සිවෙන හොඳ බුද්ධිමතුන් කොටසක් ජේ.වී.පී. එකේ ඉන්නව කියල මමත් හිතනව. ඒවගේම අවුරුදු හැට ගණනක් තිස්සෙ අපේ රට පාලනය කරපු මේ දෙගොල්ල අපිට කරපු දෙයක් නැති එකත් ප්රායෝගික අැත්තක්. (ඒ කියන්නෙ මොකුත්ම කරල නෑ කියන එක නෙවෙයි - හොඳ දේ හොඳයි - නරක දේ අැත්තටම නරකයි...