welcom to graphic design....

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    ela wadak

    ++
    11.gif
    11.gif


    නියම වැඩක් මචන්ගේ ගෑණු සතා .....මැචින් මේ වගේ වැඩක් කරන්න පුලුවන් ගැහැණුන්ට විතරයි ....
    8.gif


    elakiri
    tfs :)
    1.gif
    1.gif


    elakiri machan niyama wedak mamath designer kenek Textile printing design
    11.gif
    11.gif
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    කැමති ආකාරයේ පින්තූරයක් අරගෙන ඒක ඔයාලට අවශ්‍ය විදියට සයිස් කරගන්න ඊට පස්සෙ පහළ තියෙන පින්තූරයේ විදිහට ඔයාල ගත්ත ඉමේජ් එකේ තව ලේයර් එකක් ගන්න.

    picture.php


    ඊළඟට බැක්ග්‍රවුන්ඩ් එකයි ගත්ත ලේයර් කොපියයි අතරට තව ලේයර් එකක් ගන්න. එක black වලින් fill කරගන්න.

    picture.php


    ඊට පස්සෙ ඒ ලේයර් එකට උඩින් තව අළුත් ලේයර් එකක් අරගෙන ඒක රවුමක් ආකාරයේ සිලෙක්ෂන් එකක් ඇඳගන්න. ඕනෙනම් ඔයාලට ඕන විදියක හැඩතලයක් යොදාගන්න පුළුවන්. කරන විදිය පහළ පින්තූරයේ තියෙනව.

    picture.php


    දැන් අර කලින් ගත්ත ඉමේජ් ලේයර් එක සිලෙක්ට් කරල එ්කට clipping mask එකක් දෙන්න. (menu bar >> layer >> create clipping mask) or Alt+Ctrl+G
    එතකොට පහළ තියෙන විදියට තමයි පේන්නෙ.


    picture.php


    දැන් තව ලේයර් එකක් ඒකට පහලින් අරගෙන ඒක සුදු පාටින් ෆිල් කරගන්න. පහල පින්තූරයේ ආකාරයට.

    picture.php


    ඒකෙ opacity එක 30 % විතර අඩුකරගන්න. පහල පින්තූරයේ තියෙනව.

    picture.php


    දැන් පහල පින්තූරයේ තියෙන විදියට ඒ ලේයර් 3 ගෲප් කරගන්න. (ලේයර් තුනම සිලෙක්ට් කරල Ctrl+G ගහන්න)

    picture.php


    දැන් අර ගෲප් එකේ ඩුප්ලිකෙට් ගෲප් එකක් ගන්න. පහළ පින්තූරයේ ආකාරයට

    picture.php


    දැන් ඩුප්ලිකේට් ගෲප් එකේ ලේයර් 3 සහ 4 දෙක පහත පින්තූරයේ විදියට පහලට (නැත්නම් ඔයාලට අවශ්‍ය තැනකට) ඇදගන්න.

    picture.php


    ඔය ආකාරයට ආයෙත් අර කොපි කරගත්ත ගෲප් එකෙන් තව කොපියක් ගන්න.... ඒකත් අවශ්‍ය ආකාරයට 3 සහ 4 ලේයර් දෙක ස්ථානගත කරගන්න... නැවතත් එම පියවරමයි... පහළ පින්තූරයේ තියෙන්නෙ මම කරපු විදිය.

    picture.php


    ඔය ආකාරයට හදාගත්ත ආර්ට්වර්ක් එකේ අර අපි මුලින්ම හදාගත්ත කළුපාට ලේයර් එක අවශ්‍ය විදියට කලර් වෙනස් කරගෙන නිර්මාණය කරගන්න පුළුවන්.... පහළ පින්තූරය බලන්න...

    picture.php